මහානායකවාදය ප්‍රිය කරන ඔබගෙන් යම් ආධාර උපකාරයක් අවශ්‍ය වන අවස්ථාවක් හටගෙන ඇත. "විදෙස් හඬ" යූටියුබ් නාලිකාව කරන අප සහෝදර මල්ලිව සතුටු කිරීමට සිදුව ඇති බව පෙනේ. ඒ අනුව මල්ලිගේ රුචි අරුචිකම් දැනගැනීම පිණිස මල්ලිගේ වීඩියෝවකට මෙසේ කමෙන්ටුවක් දාන ලදී:
Mahanayaka: මල්ලි, ඔයාට මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් කියන්ඩකෝ. ලැජ්ජා වෙන්ඩ එපා. ඔයා කියන්නෙත් ඉතින් අපේම කෙනෙක් නේ.
මල්ලිව සතුටු කිරීමට ආධාර උපකාර කිරීමට කැමති මහානායකවාදය ප්‍රිය කරන ඔබගේ ආධාර අප වෙත ලැබෙන්නට සලස්වන්න.
දෙව්දත් සරණයි!