දුෂ්ට ඇපල් විජේ

Submitted by admin on ඉරි, 07/16/2023 - 16:14

මහානායකවාදය ප්‍රියකරන ඔබ මහානායකවාදයට විරුද්ධවාදීකම් කරන්නන් පිළිබඳව දැන නොසිටිය යුතු ද? ඇපල් විජේ යන නම් ලත් පුද්ගලයෙක් තමන්ගේ ඇඟේ ප්‍රමාණය ගැනවත් නොසලකමින් කරන ප්‍රකාශ පිළිබඳ ඔබේ අවධානය යොමු කිරීම මැනවි:

ඔබගේ යෝජනා

Submitted by admin on බදා, 08/11/2021 - 00:08

mahanayaka.trekmentor.com යන මෙම නව වෙබ් අඩවිය සැකසෙමින් පවතියි.

මෙය කෙසේ විය යුතු දැයි යන්න පිළිබඳ ඔබගේ යෝජනා අප වෙත ලබාදෙන්න. ඔබගේ යෝජනා මෙම පිටුවේ පහතින් කමෙන්ටු ලෙස සටහන් කරන්න. ඊමේල් මගින්ද ඔබට අප සමඟ සම්බන්ධ විය හැක.